
- ඔයාට මොනාද ඕනේ පුතේ.. + මාව ඔයාලගේ ගෙදර එක්කං යන්න____________________________________"ලොකු සර්ර්ර් ! කවිඳු පාර ගාවට ගියා.." "ඔය කොල්ලට මම කොච්චර කියනවද පාරට යන්න එපා කියලා.. මම වේවැල අරගෙන එන්න කලින් ඇතුළට එන්න කියනවා.. බලහන් මචං මේ පොඩි එවුන් වගයක් ඉන්නව උන් යක්කු වගේ.." පළමු...