Showing posts with label Cannabis. Show all posts
Showing posts with label Cannabis. Show all posts

Wednesday, October 10, 2018

තෛලෝක හැඟීම් නොහොත් තහනම් ගහේ කොළ බීම | How to make Cannabis Coffee

කාලෙකින් බ්ලොග් පිටුවට අත තිබ්බේ තහනම් මාතෘකාවක් ගැන කතා කරන්නයි. නැහැ ! තහනම් ගස් වල ගෙඩි කන විදිය කියා දෙන්න නෙමෙයි. තහනම් ගහේ කොළ කන විදිය නිවැරදිව කියා දිය යුතුයි කියලා මට හිතෙනවා. 


සමහර දේවල් තියෙනවා කොච්චර හොඳට කියා දෙන්න හැදුවත් සමහර මිනිස්සු තේරුම් ගන්නේම නැහැ. සමහර දේවල් තේරුම් කරවන්නම ඇඟිලි තුඩු වල ආතරයිටිස් හැදෙනකන් ටයිප් කළත් සමහර මිනිස්සුන්ගේ ඔලු වලට යන්නෙම නැහැ. මේකත් ඒ වගේ කතාවක් !