
මා
මේ කතාව ලියනවා ද නැත්ද යන්න බොහෝ කාලයක් තිස්සේ සිතුවෙමි. ඊට හේතුව වූයේ
මේ කතාව මත පදනම් වූ කතා බහ යෙදෙන වේලාවක ඈ මා හට එක එල්ලයේම කළ චෝදනාවයි.
"වෙන එවුන් විකුණාගෙන කෑවේ ඇඟ.. උඹ වෙනස් සඳරු.. උඹ විකුණන්න හදන්නේ මගේ කතාව.."
ඉඳින් මා ඒ කතාව නොලියා සිටින්නට අදහස් කරගෙන සිටියෙමි.
මක්නිසාදයත්...