
වයඹ ගිණි ගත් බව මම දන්නේ මගේ අම්මාගේ වචන වලිනි. ඒ ගින්න මගේ ගම් පියස ආසන්නයේම දැල්වුණු බවත්, ඒ ගින්නෙන් වේදනා විඳින මිනිසුන් දෙස බලාගෙන ඇතැමුන් සිනාසුන බවත් මම දැනගන්නේ මගේ තොරතුරු පද්ධතිය තුළිණි. ...
මහා පොළවේ හුස්ම ගන්නා තණකොළ ගහේ සිට වන අලියා දක්වා වූ සියළු සත්ව කැළට නිදහසේ ජීවත්වීමේ අයිතිය ලැබිය යුතුය.
මිනිසුන් සටන් වදින්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනි. එකී සටන් වැදීම් වලදී මර්ධනය කරන පාලනයකින් ජනතාවට වැඩක් නැතිය.
මේ ලියවෙන්නේ මගේ කතාව නොව ඔබේ කතාවයි. මේ අප සැමගේ මහා පොළවේ පවත්නා වූ කතාන්දරයයි. එය වැළඳ ගන්නා ලෙස ඉල්ලා සිටිමි.