
වරක් මාධ්යයවේදියෙකු විසින් "ඔබ දුම්රියේ තුන්වන පන්තියේ මැදිරියක ගමන් ගන්නේ මක්නිසාදයත් ද?" යැයි ස්විට්සර්ලන්තයේ ජනාධිපතිවරයාගෙන් ප්රශ්න කළේය.
"මම තුන්වන පන්තියේ මැදිරියක ගමන් කරන්නේ හතරවන පන්තියේ මැදිරියක් නොමැති නිසාය" ඔහු පිළිතුරු දුණි. ...
මහා පොළවේ හුස්ම ගන්නා තණකොළ ගහේ සිට වන අලියා දක්වා වූ සියළු සත්ව කැළට නිදහසේ ජීවත්වීමේ අයිතිය ලැබිය යුතුය.
මිනිසුන් සටන් වදින්නේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනි. එකී සටන් වැදීම් වලදී මර්ධනය කරන පාලනයකින් ජනතාවට වැඩක් නැතිය.
මේ ලියවෙන්නේ මගේ කතාව නොව ඔබේ කතාවයි. මේ අප සැමගේ මහා පොළවේ පවත්නා වූ කතාන්දරයයි. එය වැළඳ ගන්නා ලෙස ඉල්ලා සිටිමි.