Tuesday, April 30, 2019

විල්පත්තුවේ ගහකොළ ද පාස්කු ඉරිදා ප්‍රහාරයට හසු වූවෝ ද තවමත් මිය යමින් සිටිති.

“ මීයක් කඩන්නේ අත ලෙව කන්නම නොවේ ය” මෙය පැරැන්නන් අතර ඇති කියමනකි. විල්පත්තුව පත්ව ඇති වර්තමාන පසුබිම දෙස බලනවිට ද විල්පත්තුව මෙවැනි තත්ත්වයට නිර්මාණය කළ එවුන් ද එය කරන්නට ඇත්තේ පරම සුචරිතවාදී සිතුවිල්ලකින් නොවන වග පෙනෙන්නට තිබේ. අවතැන්වූවන් පෙන්වමින් සිදුකරන මානුෂීය රඟ දැක්වීම තර්කානුකූලව ගත් කළ...

ගැහැණු ! පිරිමි !

පිරිමි හිතකට,  ගැහැණියක ගැන  සිත සිතා බෑ ඔහේ ලතැවෙනු !  පිරිමි හිතකට හැකිය එනමුදු  ගැහැණියක ලඟ  උන්නු කාලය,  අහිමි වී ගිය  තැනෙදි තනිවෙනු !  ගැහැණියක් මෙන් ඔහේ දොඩවන,  පුරුදු නැත පිරිමියෙකු සතුවන !  එහෙත් ගැහැණිය ඇඟේ ගෑවුණ,  තැනද...

වසර නමයක් තිස්සේ අයිතිවාසිකම් පිළිබඳව අරගලයක යෙදෙන මුස්ලිම් කාන්තාවෝ

පිරිමියෙකු විසින් ගැහැණිය ගැන ලිවීම යම්කිසි ආකාරයක සමාජමය, සංස්කෘතිකමය හා ලිංගිකමය සීමාවන් අතික්‍රමණය කිරීමකැයි සිතමි. එය තවත් විදියකින්  භාෂණය හා ප්‍රකාශනය සීමාකාරී කොට අයිතිවාසිකම් මහා දවාලේ කොල්ලකමින් පවතින භූමියක නොකළ යුතු දෙයකි. එහෙත් නොකළ යුතු දෙය සිදු කිරීමේ හිතුවක්කාරී පුරුද්දෙන්...

Wednesday, April 24, 2019

The risk of sunday easter attack - Frida Ghitis

Author - Frida Ghitis Extract by CNN  The first time I traveled to Sri Lanka, in 2010, a ghastly civil war had just ended. Military officers still manned checkpoints along major roads.  Whether we were passengers in a rickety tuk-tuk in Colombo, the bustling, leafy capital, or riding...